
මතු නිර්වානය උදෙසා කුසල් සිත් පුරැදු පුහුණු කිරීමට මොහතකුදු පමා නොවන්න. අනියත ජීවිතය නිමා වෙන්නට පෙර ගෙවෙන සෑම මොහොතක් ම කුසලය වෙනුවෙන්ම ක්‍රියා කිරීමට උත්සාහවන්ත වීමෙන් මතු මතුත් ධර්මය පුරැදු පුහුණු කිරීමට අවකාශ සැලසේ. එබැවින්
පමා නොවී කුසලයේ යෙදෙන්න.*
මේ ජීවිතය ද සුවපත් කරමින් පරලොව සුගතියට ද මඟ හදාගන්න අප්‍රමාදවපිරිසිදු සිතින් කුසලයේ යෙදීම පිණිස උත්සාහයෙන් වීර්යෙන් යුතුව කටයුතු කරන්නේ නම් ඒ තරම් වටිනා වාසනාවන්ත වස්තුවක් ඔබට කිසිදාක නොලැබේ. එබැවින් අතිශ්‍යයින් ම දුර්ලභ වූ මේ බුද්ධ දේශනා වලින් උපරිම ඵල නෙලාගන්න අප්‍රමාද වෙන්න.
by Daham Vila