ඔබ කරන සියළු හොඳ නරක ඔබ පසුපස ලුහුබඳින බව දැනගන්න
මෙපමණයි ඔබ මියෙන දා සැපය පිණිස රැගෙන යන්නේ......
අප්පමාදෙන සම්පාදෙථ
මතු නිර්වානය උදෙසා කුසල් සිත් පුරැදු පුහුණු කිරීමට මොහතකුදු පමා නොවන්න. අනියත ජීවිතය නිමා වෙන්නට පෙර ගෙවෙන සෑම මොහොතක් ම කුසලය වෙනුවෙන්ම ක්‍රියා කිරීමට උත්සාහවන්ත වීමෙන් මතු මතුත් ධර්මය පුරැදු පුහුණු කිරීමට අවකාශ සැලසේ. එබැවින් පමා නොවී කුසලයේ යෙදෙන්න.*
මේ ජීවිතය ද සුවපත් කරමින් පරලොව සුගතියට ද මඟ හදාගන්න අප්‍රමාදවපිරිසිදු සිතින් කුසලයේ යෙදීම පිණිස උත්සාහයෙන් වීර්යෙන් යුතුව කටයුතු කරන්නේ නම් ඒ තරම් වටිනා වාසනාවන්ත වස්තුවක් ඔබට කිසිදාක නොලැබේ. එබැවින් අතිශ්‍යයින් ම දුර්ලභ වූ මේ බුද්ධ දේශනා වලින් උපරිම ඵල නෙලාගන්න අප්‍රමාද වෙන්න.
by Daham Vila
by Daham Vila
කුසලස්ස උපසම්පදා .....
සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානුසාසනං
සියලු පව් දුරු කල යුතුයි - කුසල් රැස් කරගත යුතුයි
තම සිත පිරිසිඳු කරගත යුතුයි - මේ සියලු බුදුවරුන්ගේ දේශනාවයි
ඔබ විසින් කුසල් රැස් කිරීම* මතු නිර්වානය අරමුණුකරගෙන සිදුකළ යුතු වේ. එබැවින් ඔබවිසින් සිතින් කයින් වචනයෙන් සිදුවන අකුසලයෙන් වැලකී......
දන්දීම
සිල් රැකීම
භාවනා කිරීම
ධර්මය පිළිබඳ දැනුම වැඩිදියුනු කිරීම
සියලු පව් දුරු කල යුතුයි - කුසල් රැස් කරගත යුතුයි
තම සිත පිරිසිඳු කරගත යුතුයි - මේ සියලු බුදුවරුන්ගේ දේශනාවයි
ඔබ විසින් කුසල් රැස් කිරීම* මතු නිර්වානය අරමුණුකරගෙන සිදුකළ යුතු වේ. එබැවින් ඔබවිසින් සිතින් කයින් වචනයෙන් සිදුවන අකුසලයෙන් වැලකී......දන්දීම
සිල් රැකීම
භාවනා කිරීම
ධර්මය පිළිබඳ දැනුම වැඩිදියුනු කිරීම
වැනි යහපත් පුරැදු දෛනික ජිවිතයේ දී පුරැදුපුහුණු කිරීම මගඵල ලබන්නට හා මරණයට නොභියව මුහුනදීමට, සුගතියේ සිත පිහිටුවීමට මෙන්ම සතර අපායෙන් මිඳීමට පිහිටවේ.
by Daham Vila
by Daham Vila


