සෝවාන් නොවු *අයකුගේ මියයන මොහොතේ සිත ක්‍රියා කරන ආකාරය දැන සිත සුගතියේ පිහිටුවීම* හා ඒ සඳහා කුසලයේ යෙදීමත් බෙහෙවින් වැදගත් වන්නා සේ ම බුදුසසුන පවතින කාලයේ දී පෙර මිය ගිය නෑහිතවතුන් උදෙසා පිං පැමිණවීමට ලැබෙන මහඟු ඉඩකඩ අවබෝධ කරගන්නේ නම් ඉන් ඔබටත් ඔබේ ඥාති පරම්පරාවේ බොහෝදෙනාට අතිමහත් සෙතක් සලසාගත හැකි වේ. එමෙන් ම සුජීවත්ව සිටින කාලයේ පවින් වැලකී කුසලයේ යෙදීමේ වැදගත්කම වටහාගෙන අප්‍රමාදව කුසලයේ යෙදීම මහත්ඵල මහානිසංස වේ.
පිනට දහමට ලැදි අයටම කරදර හිරිහැර එන්නේ ඇයි*....? ඒ ගැන නොතකා කුසල් සිතින් දන්දෙන්න.
by Daham Vila